Thursday, October 1, 2009

සෙල්ලම් හරකා


මේ ඉන්නෙ මම දුවට සෙල්ලම් කරන්න හදල දුන්න පොල්පිති හරකා. අපි පොඩිකාලෙ මේ හරකුන්ට කොයිතරම් ආදරේද, කෑම කවන්න හැම තැනම ගැට ගහනව, අව්වට වෙන තැනකට අරගෙන යනව මට ඒව මතක් උනා දුව මේ හරකත් එක්ක සෙල්ලම් කරනකොට

2 comments:

  1. මටත් මගේ පොඩි කාලේ මතක් වුණා මේක දැක්කාම. අපිත් මේවයින් සෙල්ලම් කළානේ.. හැබැයි දැන් නම් බේතකටවත් හොයාගන්න නැහැ.....

    ReplyDelete
  2. අං දෙකකුත් තියෙන්නෙ.

    ReplyDelete