Monday, December 14, 2009

බඩගිණි ගොලුබෙල්ලා


මෙයාට හොදටම බඩහිණි වෙලා, මහ දවාලෙ කෑම හොයාගෙන කනව දැකල තමයි අල්ලගත්තෙ, සාමාන්‍යයෙන් ගෙවතු ගොලුබෙල්ලන් සවස්කාලයෙනෙ කෑම සෙයාගෙන සැගවුන ස්ථාව වලින් එලියට එන්නෙ. මෙයා දහවල් කාලයේ ආපුනිසා විශේෂත්වයක් දැක්ක.

2 comments:

  1. ඇයි දවල් ට ගොළුබෙල්ලෝ එළියට එන්නේ නැද්ද?? මං දැකලා තියනවා නේ..

    ReplyDelete
  2. සාමාන්‍යයෙන් ගොලුබෙල්ලන්ට තියෙන්නෙ තෙත් ශරීරයක්, දහවලට එලියට ආවම ඒක වියලෙන්න බලනව, එතකොට ගමන් කිරීමට අපහසු වෙනව, වායු හුවමාරුවට හා ශරීරයේ තියෙනෙ ජලය ඉවත් වීම වේගවත් වෙනව. ඒක නිසා මොවුන් සාමාන්‍යයෙන් දහවල් කාලයේදි සංචාරය කිරීම අඩුයි.

    ReplyDelete