Friday, December 18, 2009

මිණී මල්


මෙය මිණීමල් ලෙස හැදින්වීමට හරියටම හේතුව මම නොදන්නෙමි, නමුත් සුසානභුමි ආශ්‍රිතව බහුලව දැක ගත හැකි බැවින් මෙසේ හැදුන්වීමට රුකුලක් වී ඇතයි සිතමි, නැතිනම් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලමි. මෙහි වර්ණ දෙවර්ගයක මල් දැකගත හැකි වන අතර මෙම පැහැයට අමතරව සුදුපැහැයද දැකගත හැක. මෙයින් මාරාන්තික පිළිකා රෝගය සදහා ඔෂධයක් නිපදවන බවද එක් මතයකි.

5 comments:

  1. ම්ම්ම්... පාට දෙවර්ගයට වැඩිය තියෙනවා නේද?

    පිලිකා වලට බේතක්, මේවයින් හදන්න පර්යේශන වගයක් නම් ඉස්සර කරා කියලා මතකයි.. එත් මොනවා උනාද නම් දන්නේ නෑ...

    ReplyDelete
  2. මං හිතා හිටියෙ මිනී මල් කියන්නෙ සුදුපාට මල් ජාතියකට කියලා ....

    ReplyDelete
  3. දම්.. හා සුදු අමතරව රෝස පාට මලක් දැකලා තියනවා වගේ මතකයි... හරියටම ෂුවර් නෑ.. මාත් හිතන්නේ මීණී මල් කියන්නේ සොහොන් වල වැවෙන නිසා තමයි

    ReplyDelete
  4. සොහොන් ඉද්ද් කියලත් කියනවා නේද?

    nice shot.

    /නිශාන්ත

    ReplyDelete
  5. පාට ොඩක් තියනවා. මෙිරැන් පාටත් තියනවා. මින්කා කියලාත් කියනවා

    ReplyDelete