Showing posts with label මගේ අදහස්. Show all posts
Showing posts with label මගේ අදහස්. Show all posts

Wednesday, January 6, 2010

මේ වගෙ එකක් නම් වෙන කාටවත් නැහැ



මේ වගෙ එකක්නම් ආයෙ වෙනකාටවත් තියෙන්න බැහැ, තිබුනොත් උගෙ/ඇගේ වැඩ වලටත් මට තමයි වග කියන්න වෙන්නෙ, මොකද හිතෙන්නෙ මම කියපු එක ගැන. ඒත් අපේ කාර්යාලයෙ අලුතෙන් සවි කරපු ඇගිලි සලකුණු හදුනාගැණිමේ යන්ත්‍රයෙන් සමහර වෙලාවට අප ආයතනයේ එක් සේවකයකු පමණක් වෙනත් අයකු ලෙස හදුනා ගන්නව. මෙය සිදුවන්නේ සමහර වෙලාවන්හිදී පමණක් මහපට ඇගිල්ල මේ සදහා යොදා ගන්නා විටයි. ඒක නිසා ඔහුගේ මහපට ඇගිල්ල වෙනුවට වෙනත් ඇඟිල්ලක් මේ සදහා යොදා ගත්තා

Thursday, December 31, 2009

පරණ අවුරුද්දෙ හවසට පොල් සම්බල් එක්ක


පරණ අවුරුද්දෙ හවසට පොල් සම්බල් එක්ක කන්න නියම කෑම, මමනම් සතියකට පාරක් විතර කනව, හැබැයි හොද තැනකින් හොදට රෝස් උන එකක් හොයා ගන්න එක තමයි අමාරු.

Wednesday, June 11, 2008

කම්මැලි, ඒකාකරී බව නැති කරන්න

මේ බ්ලොග් සයිට් එක බලන අය ඒක බලල එහි හොද හෝ නරක ගැන විස්තරයක් (comment) දානවන්ම් තමයි හොද, එතකොට කම්මැලි නැතිව තවත් බ්ලොග් එකතු කරන්න හිතෙනව, නැත්තම් කම්මැලියි