Showing posts with label වෙ‍න‍ත්‍. Show all posts
Showing posts with label වෙ‍න‍ත්‍. Show all posts

Wednesday, January 6, 2010

මේ වගෙ එකක් නම් වෙන කාටවත් නැහැ



මේ වගෙ එකක්නම් ආයෙ වෙනකාටවත් තියෙන්න බැහැ, තිබුනොත් උගෙ/ඇගේ වැඩ වලටත් මට තමයි වග කියන්න වෙන්නෙ, මොකද හිතෙන්නෙ මම කියපු එක ගැන. ඒත් අපේ කාර්යාලයෙ අලුතෙන් සවි කරපු ඇගිලි සලකුණු හදුනාගැණිමේ යන්ත්‍රයෙන් සමහර වෙලාවට අප ආයතනයේ එක් සේවකයකු පමණක් වෙනත් අයකු ලෙස හදුනා ගන්නව. මෙය සිදුවන්නේ සමහර වෙලාවන්හිදී පමණක් මහපට ඇගිල්ල මේ සදහා යොදා ගන්නා විටයි. ඒක නිසා ඔහුගේ මහපට ඇගිල්ල වෙනුවට වෙනත් ඇඟිල්ලක් මේ සදහා යොදා ගත්තා

Tuesday, August 11, 2009

අ‍ගෝ‍ස්‍තු‍


මේ‍ක‍ ම‍ම‍ මේ‍සෙ‍ අ‍ස්‍ක‍ර‍ද්‍දි‍ හ‍මු‍උ‍නේ‍, වෙ‍න‍ස්‍ ල‍ස්‍ස‍න‍ක්‍ ති‍බු‍න‍ නි‍සා‍ හැ‍මෝ‍ට‍ම‍ බ‍ල‍න්‍න‍ දා‍න්‍න‍ හි‍තු‍න‍