මේ වගෙ එකක්නම් ආයෙ වෙනකාටවත් තියෙන්න බැහැ, තිබුනොත් උගෙ/ඇගේ වැඩ වලටත් මට තමයි වග කියන්න වෙන්නෙ, මොකද හිතෙන්නෙ මම කියපු එක ගැන. ඒත් අපේ කාර්යාලයෙ අලුතෙන් සවි කරපු ඇගිලි සලකුණු හදුනාගැණිමේ යන්ත්‍රයෙන් සමහර වෙලාවට අප ආයතනයේ එක් සේවකයකු පමණක් වෙනත් අයකු ලෙස හදුනා ගන්නව. මෙය සිදුවන්නේ සමහර වෙලාවන්හිදී පමණක් මහපට ඇගිල්ල මේ සදහා යොදා ගන්නා විටයි. ඒක නිසා ඔහුගේ මහපට ඇගිල්ල වෙනුවට වෙනත් ඇඟිල්ලක් මේ සදහා යොදා ගත්තා
Wednesday, January 6, 2010
Subscribe to:
Posts (Atom)
