Tuesday, December 15, 2009

විසිතුරු මල්


මම මේක ගත්තෙ බදුල්ලෙ අපි ඉන්න ගෙදර වත්තෙ තිබිල, බදුල්ල පළාතටනම් මේක බොහොම සාමාන්‍ය මලක්, අනිත් පළාත් වලත් හමුවෙනවද කියන්න දන්නෙ නෑ, වැල් වශයෙන් බිම දිගේ තමයි වැවෙන්නෙ, වල් පැලෑටියක් විදියටත් සලකන්න පුලුවන් මේක.

3 comments:

  1. බදුල්ලේ?????? 
    මොනා උනත් මල නම් ලස්සනයි.. කොළඹ පැති වල වැවෙන එකක් නැද්ද දන්නේ නැහැ නේද?

    ReplyDelete
  2. ඇයි බදුල්ලෙ කිව්වම පුදුම උනේ, මහරගම අවටනම් දැකල නැහැ

    ReplyDelete
  3. අමුතු මලක්..මමත් මේ දැක්කමය...

    ReplyDelete