Thursday, December 17, 2009

පන්මලු සමග අවුරුදු තෑගි


මේ පන්මලු ගෙනෙල්ල තියෙන්නෙ අලුත් අවුරුදු තෑගි දාල දෙන්න, බෑග් ගොඩ දැක්කම ආසයි, මෙම බෑග් මිළදී ගැනීම තුලින් දේශීය හස්තකර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු අයට උදව්වක් ලැබෙන අතරම පොලිතීන් භාවිතා නොකිරීම තුලින් පරිසරයටද හානි සිදුවීම අවම කරගනු ලබනව. අප ආයතනය සෑම වසරකම සිදුකරන මෙම කටයුත්ත සදහා මෙතෙක් කල් භාවිතා කරන ලද්දේද මෙවැනි ස්භාවික අමුද්‍රව්‍ය වලින් නිමවන ලද බෑගයන් වීම සතුටට කරුණකි.

4 comments:

  1. කොහේද මේ.. පන් බෑග් වලට මමත් හරිම ආසයි.. හයියෝ..මේක දැක්කමයි මතක් උනේ.. ම‍ගේ බෑග් දෙකේම පටි කැඩුනා.. මහන්න හිටියේ බැරි උනානේ.. තෑන්ක්ස් පොටෝ එකක් දාලා මතක් කෙරුවට.

    ReplyDelete
  2. මේ ස්ථානයනම් අපේ කාර්යාලය, ඒත් පන්මලු ගේන්නෙ නුවර පාරෙ තියෙන තැනකින්, ඕනනම් ස්ථානයයි, මිළයි දෙන්න පුළුවන්

    ReplyDelete