Tuesday, December 29, 2009

සූදුව නම් නීතිගතයි


ලංකාවේ බොහෝ දෙනෙක් යෙදෙන, නොදැනීම මුදල් අපතේ යන නීතිගත සූදුව

5 comments:

  1. මම නම් තාම ඕවා අරගෙන නෑ. අරගන්න අදහසකුත් නෑ. (මට 23 යි )

    ReplyDelete
  2. හපොයි..ඕක නම් සුදුවක්ම තමයි

    ReplyDelete
  3. ow attenma oka nam neeti gata karapu sooduwakma tamai . .. .

    ReplyDelete
  4. මන් දන්න ගොඩක් අය ඉන්නවා දවසට 100 ක විතර ටිකට් ගන්නවා ඇදුනද ඇහුවොත් කියනව 5000ක් අදුනා එක පාරක් කියලා ඒත් දවසට 100 ගනේ බැලුවම අවුරුද්දට 36500ක්ම ටිකට් අරන් ඇදිලා තියෙන්නේ 5000යි. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ එයාලට නැතිවෙන 20 ගැන නෙමෙයි හිතන්නේ ඇදෙන කෝටිය ගැනනේ

    ReplyDelete
  5. අපෝ.. මේක නම් සතපහක් වැඩක් ඇති දෙයක් නෙවෙයි.. ඊට හොදයි ඒ සල්ලි වලින් රටකජු කන එක

    ReplyDelete