Thursday, December 31, 2009

පරණ අවුරුද්දෙ හවසට පොල් සම්බල් එක්ක


පරණ අවුරුද්දෙ හවසට පොල් සම්බල් එක්ක කන්න නියම කෑම, මමනම් සතියකට පාරක් විතර කනව, හැබැයි හොද තැනකින් හොදට රෝස් උන එකක් හොයා ගන්න එක තමයි අමාරු.

4 comments:

  1. හෙ හේ පොල් සම්බල් කිව්වාම කටට කෙල උනනවා...

    සුබ අළුත් අවුරුද්දක් ඔයාටත් !!!

    ReplyDelete
  2. අනේ ඉතිං අපිට කොයින්ද ඕවා . . .

    සුභ අළුත් අවුරුද්දක් උඹටත් . . .

    ReplyDelete
  3. අපි නම් හැමදාම හවසට එකක් කනවා...හැබැයි වටේ විතරයි...
    සුභ අළුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  4. @malee_msg !
    මට නොදී කන උඹව කොටියම කාපිය මලියෝ . .

    ReplyDelete